බිත්ති පුවත්පත

RoboVox Voice Changer Pro [ Voice Change කරන්න සල්ලි දීලා ගන්න වෙන සිපිරි ඇප් එකක් නොමිලයේ ]

Cover art

නිතරමවගේ මම ඔයාලට Android වැඩකෑලි අරගෙන එනවනේ .. සුපුරුදු පරිදි අදත් සුපිරි භාණ්ඩයක් අරගෙන මම ආවා .අද ගෙනාව ඇප් එක තමයි RoboVox Voice Changer App එකේ Pro vesion එක .මේ ඇප් එක Google Play store එකෙන් ගන්න ගියොත්නම් අපිට $2.00 ක් ගෙවන්න වෙනවා ඒත් ඉතින් මම ඔයාලට මේක නොමිලයේ දෙන්නයි හදන්නේ .. මේව ඉතින් Technology කුප්පියෙන්ම තමයි ඈ ...
                                                                                                                                         හරි ඇප් එක ගැන පොඩි විස්තරයක් කියන්නම් .මේ ඇප් එකෙන් අපිට පුලුවන් අපේ කටහඩ රොබෝ කෙනෙක්ගෙ වගේ වෙනස් කරගන්න ඒ වගේම Voice style 32 කට ආසන්න ප්‍රමාණයක් තියෙනව.අපිට පුලුවන් Headphone එකක් ආදාරයෙන් අපේ කටහඩ Record කරගන්න , ඒක Save කරගන්න ,ඒ වගේම අපිට පුලුවන් එක අපේ Ring Tone එක විදියට සකස්කරගන්නත් ..මේ ඇප් එකෙන් අපිට ලැබෙන තවත් පහසුකමක් තමයි අපි Save කරගත්ත අපේ ෆයිල් එක E-mail එකකින් Share කරන්නත්,SoundCloud එක තුලට Upload කරන්නත් ..Screenshot ටිකයි Feartures ටිකයි බලාගෙන පල්ලෙහායින් ඇප් එක බාගන්නකො එහෙනම් ....


RoboVox Features:

  • 32 voice models such as Pitch Shift (Chipmunk, Helium voice), Discobot, Badman, Exorcist, Cylon, Dalek, Singing Robot, Vader, HAL, Stephen, Prophet
  • X-Y control field for modifying pitch and modulation
  • 3 different modes: real-time, parrot and recording
  • Real-time mode (with headphones)
  • Voice recording
  • Share your results directly on SoundCloud
  • Save and email your creations as WAV files
  • Save your transformed voice as ringtone
  • Vocoder with real-time FFT spectral analysis

RoboVox Voice Changer Pro Screenshots:

  RoboVox Voice Changer Pro- screenshot thumbnail     RoboVox Voice Changer Pro- screenshot thumbnail     RoboVox Voice Changer Pro- screenshot thumbnail

What’s in this version:
  1. Android 6 Marshmallow ready
  2. 8 new voice models added
  3. 10 voice models for free now
  4. Improved button layout for realtime, parrot, recording and play mode
  5. Recording time extended to 5 minutes
Required Android OS 4.0.3 and up
Size: 9.83 MB


එහෙනම් යාලුවනේ තවත් ලිපියකින් අලුත් වැඩකෑල්ලක් එක්ක හම්බවෙමු ඔයාලට ජයවේවා!!!... මට කරන උදව්වක් විදියට Comment එකක් Share පාරක් එහෙම දාලා යන්න ඉස්සරහට මේක කරගෙන යන්න ඒක ගොඩක් වටිනවා ... 

No comments