සිවිල් ඉන්ජිනේරු තාක්ෂණය ගඩොල් බැමි වර්ග
සිවිල් ඉන්ජිනේරු තාක්ෂණය යටතේ ඇති බැමි වර්ග ප්‍රධාන වශයෙන් වර්ග හතරක් ඇත.
- ඔලුගල් බැම්ම – Header Bond
- බඩගල් බැම්ම – Stretcher Bond
- ඉංග්‍රිසි බැම්ම – English Bond
- ෆ්ලෙමිශ් බැම්ම – තනි ෆ්ලෙමිශ් බැම්ම,ද්විත්ව ෆ්ලෙමිශ් බැම්ම – Flemish Bond
මෙම බැමි වල ඇති විශේෂ ලක්ෂණ පහත පරිදි වේ.
- ඔලුගල් බැම්ම
- කවාකාර බිත්ති සඳහා යොදා ගනී.
2. බඩගල් බැම්ම
- පළලින් අඩුම බැමි වර්ගය වේ.
- බැම්මේ පළල ගඩොල් බාගයකි.(102.5mm)
- බැම්මේ අතිවැස්ම ගඩොල් බාගයකි.
- බර දැරීම සඳහා භාවිත කල නොහැකිය.
- ශක්තියෙන් අඩු නිසා 3m ට වඩා එක දිගට බැම්ම බඳින්නේ නම් බැම්ම අතරට කුලුනු යොදනු ලැබේ.
- ගොඩනැගිල්ලක බර නොදරන බිත්ති,කාමර වෙන්කිරීම් බිත්ති,මායිම් තාප්ප,කෙටි තාප්ප සඳහා බහුලව යොදා ගනී.
3.ඉංග්‍රීසි බැම්ම
- එක් වරියක බඩගල් බැම්ම ද අනිත් වරියේ ඔලුගල් බැම්ම ද සිටින ලෙස මාරුවෙන් මාරුවට බඳින බැම්ම වේ.
- ඉතාමත් ශක්තිමත් බැමි බැඳිමේ ක්‍රමය ලෙස සලකන මෙය ඉන්ජිනේරු බැම්ම ලෙස ද හඳුන්වයි.
- මෙම බැම්මේ අවම ඝනකම අඟල් 9ක් වේ.
- ඔලුගල් වරියේ මුල් ගලට පසුව QUEEN CLOSER එකක් තබනු ලැබේ.
No comments
Post a Comment