බිත්ති පුවත්පත

සිංහල subtitles සමග TV එකෙන් Film බලන්න + ඕනෙ Video එකක් Convert කරන්න මෙන්න නියම භාණ්ඩයක් නොමිලයේ බාගන්න [ Free Download WinAVI Converter ]

ගොඩක් අය සිංහල උපසිරස සමග චිත්‍රපට බාගත කර ගැනීමේදී එවා පරිගණකය මගින් බැලිය හැකි උවද සිංහල උපසිරස සහිතව රුපවාහිනිය මගින් බැලීමට හැකියාවක් ලැබෙන්නෙනෑ...ඉතින් මම මේ Software එක ඔයාලට දෙන්න ප්‍රධානම හේතුව ඕක තමයි ..ඔයාලට මේ මෘදුකාංගය පාවිච්චි කරල සිංහල උපසිරස සමග චිත්‍රපට එකතු කරල ඉතාමත් පහසුවෙන් රූපවාහිනියේ බැලිය හැකි පරිදි සකසා ගන්න පුළුවන් වගේම වීඩියෝ Converter කර ගන්නත් පුළුවන් මේ මෘදුකාංගයේ වැඩ කර්න කිසිම අමාරුවක් නැහැ ගොඩක්ම ලේසියි. ඒ වගේම වීඩියෝ පෝමැට් රාශියකටම ඔයාලට අවශ වීඩියෝ සකස ගන්නත් අවස්ථාව තියනව.වීඩියෝ පෝමැට් ටික ඕනෙනම් පහලින් බලාගන්නකෝ 

Supports almost all popular format conversions


 Input video formats:       AVI, WMV, RMVB, RM, ASF, FLV,, MOV, QT, MP4, DV, 3GP, 3G2,                                                           DAT, MPG, MPEG, VOB, MKV, F4V

 Input audio formats:      WAV, RA, WMA, MP3, MP2, MKA, AAC, AC3, AIFF, AMR, M4A, AU

 Output Device:               iPod, iPhone, iPad, Apple TV, Mobile Phones, PSP, PS3, Xbox, Pocket PC,       .                                        Windows Mobile, BlackBerry, Archos, iRiver PMP


WinAVI Converter එක මෙතනින් බාගන්න 


WinAVI Video Converter 11.6.1.4715 FULL with Serial Keys






No comments