බිත්ති පුවත්පත

Business Card එකක් හදාගන්න ඔබත් කැමතිද? Business Card Designer නොමිලයේ බාගන්න


ඔන්න අද ගෙනාවා අපේ කොල්ලොන්ට නියම භාණ්ඩයක්...අපි කවුරුත් ආසයිනේ අපේම කියල කාඩ් එකක් හදාගන්න.. ඒක ඉතින් අපිට ඕක කරන්න වෙන්නේ මෘදුකාංගයක් ආධාරයෙන්.. ඒ වගේ අපේම  කියල කාඩ් එකක් හදාගන්න පුළුවන් මෘදුකාංගයක් තමයි Business Card Maker කියන්නේ. ජොබ් එකක් විදිට කාඩ් ඩිසයින් කරන කෙනෙකුට උනත් මේ මෘදුකාංගය ගොඩක් වටිනව ඒ වගේම ගොඩක් ප්‍රයෝජනවත් එකක් වෙයි කියලා මට හිතුනා එහෙනම් පහලින් ගිහින් නොමිලයේ බාගන්නකෝ....



No comments