බිත්ති පුවත්පත

How To Download Youtube Videos Sinhala [ Youtube එකේVideos Phone එකෙන් බාගමු ]


ඔන්න යාලුවනේ අද මන් කියල දෙන්න හදන්නේ android phone එකකින් කොහොමද youtube video එකක් dawnload කරන්නේ කියලා.  ඒ කියන්නේ ඔය හිතන්නකෝ ඔය youtube app එකෙන් video එකක් බල බල ඉන්නවා කියල. දැන් ඔයාට එක පාරටම මේක download කරගන්න ඕනි වෙනවා. නමුත් ඔයාට මේක එකපාරටම කරන්න බැ. මොකද youtube එකෙන් download කිරීමට එම වෙබ් අඩවියෙන් අවස්ථාවක් දීලා නැ. නමුත් අපට මේක කරන්න වෙනම app එකක් බාවිතා කරන්න වෙනවා. ඒ තමා youtube downloder ..පහල Download Button එක Click කරලා ඇප් එක බාගන්නකෝ ...
                                                                                                                 ඇප් එක බාගත්තට  පස්සේ install කර ගන්න. හරි දැන් ඔය වෙනද වගේ youtube app එකෙන් video එකක් බලන්න. දැන් ඔයාට මේක download කරන්න ඕනි නම් share button එක ඔබන්න. දැන් ඔයාට ඔයාගේ phone එකේ දැනට install කරලා තියෙන app list එකක් පෙන්නයි. එතනින් youtube downloder තෝරන්න. හරි ඊට පස්සේ ඔයාට video එක download කරන්න ඕනි මොන format එකෙන්ද , මොන කොලිටි එකෙන්ද කියල තෝරලා download කර ගන්න පුළුවන්. ඔන්න එහෙනම් අදට මම යනවා..තවත් අලුත් වැඩකින් හමුවෙනතුරු ඔබට ජය !!!  .... Like එකක් Comments එකක් දාලා යන්ඩෝ ...


No comments