බිත්ති පුවත්පත

කැත නැතුව UC Browser එකටත් සිංහල දාමු

Cover art

මෙච්චර කල් සිංහල ෆොන්ට් දාගෙන බැලුවේ  ඔපෙරා පාවිච්චි කරපු අය විතරයිනේ .. ඒත් මෙන්න මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද UC Browser එකට සිංහල දාගන්නේ කියලා .හරි දැන් අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා

ඔයාලා UC Browser එක ඉන්ස්ටෝල් කලාට පස්සේ sd card එකේ uc download කියලා ෆෝල්ඩර් එකක් හැදෙනවා.UC download කියන ෆෝල්ඩර් එකේ Font කියලා ෆෝල්ඩර් එකක් හදන්න. ඒකට මම පහලින් දීලා තියන  font file එක දාලා බලන්න.

browser එකෙන් එක එක ෆොන්ට් ජාති ඔයිට කලින් ඉන්ස්ටෝල් වෙලා නැත්නම් ඔබ දමන සිංහල font එක,
ucfont_V1.0.0.950_Android_pf145_(Build13111517).ttf කියලා වෙනස් කරලා බලන්න.ගැටලු තියෙනවනම් comments වලින් අහන්න ..එහෙනම් මම ගියා..




No comments