බිත්ති පුවත්පත

SuperBeam PRO v4.1.3 Apk සුපිරි වේගවත් දත්ත සම්ප්‍රේෂණයකට


ඔන්න යාලුවනේ අද මම ගෙනාවේ හමෝටම වැදගත් App එකක්. පොඩ්ඩක් හිතන්නකො අපිට මොනහරි දෙයක් වෙන කෙනෙකුගෙ Phone එකට යවන්න හරි අපේ එකට ගන්න හරි ඕනෙ උනොත් අපි භාවිතා කරන්නේ Bluetooth  නේද?.. ඒත් 1GB වගේ එහෙමත් නැත්නම් ඊටත්වඩා ලොකු  ෆයිල් එකක් Share කරන්න උනොත් අනාතයි නේද? ඒ වෙලාවට පාවිච්චි කරන්න මෙන්න සුපිරි භාණ්ඩේ,ඔයාලත් බාගෙනම බලන්නකො...

වැඩි කතා ඕනෙනෑ.App එක ගැන පොඩ්ඩක් කියන්නම් SuperBeam App එක ගූගල් වෙළෙදසැලෙන් නොමිලයේ බාගන්න පුලුවන්.ඒත් අද මම ඔයාලට ගෙනාව SuperBeam PRO සංස්කරණය අපිට ගූගල් වෙළෙදසැලෙන් ගන්න ගියොත් මුදල් වැය කරන්න වෙනව.ඔන්න බලන්නකො Features ටික ...

SuperBeam App එකේ Features

  • Blazing fast transfer speeds using WiFi direct.
  • Pair devices using NFC or QR code scanning.
  • Sharing with devices that do not have SuperBeam through web interface.
  • Share single or multiple files of any type (photos, videos, zip files, APK’s, contacts… You name it!).
  • Keep history of all transfer operations.
  • Modern Material Design user interface, with simplified send/receive screens (which can be merged under user interface settings).
  • Light, dark and AMOLED color themes.

SuperBeam PRO version එකේ Features

  • No more ads.
  • Super easy sharing with your computer using SuperBeam app for PC (compatible with Windows, Linux and Mac)
  • Change default save location to any available storage.
  • Send entire folders and preserve their structure.
  • Receive using manual sharing keys.
  • Send to more than one device at the same time.
  • Share unlimited number of files on web interface, with the ability to download complete structured zip.
  • Unlimited history records.
  • And much more!
හරි එහෙනම් තෙල බෙදුව අති පහල Link එකෙන් App එක බාගන්න වැදගත් වුනානම් Comment එකක් දාල යන්න.එක මට ගොඩක් වැදගත්වෙවි .එහෙනම් ලිපිය ඉවරයි අදට දෙවිපිහිටයි හැමෝටම.

No comments