බිත්ති පුවත්පත

ඇට්ටිහැලෙන්න Film බාන්න මෙන්න භාණ්ඩේ..µTorrent® Pro - Torrent Android App Free Dounload

Torrent වලින් ෆිල්ම් බාන අපේ අයියලට මෙන්න ගෙනාවා µTorrent Android App එකේ Pro Version එක. මේක Google Play Store එකෙන් Download කරන්න ගියොත් $2.99 මුදලක් එහෙමත් නැත්නම් ලංකාවේ මුදලින් කිවුවොත් Rs : 436.00 කට ආසන්න මුදලක් අපිට ගෙවන්න වෙනවා. එත් ඉතින් අපි හැමෝටම ඔක ගෙවල ගන්න කොහෙද සල්ලි තියෙන්නෙ නේද? එක නිසා ඔන්න අද නොමිලේ බාගන්න ..හරි වැඩිකතා ඔනෙ නෑ අපි බලමු මේකේ Features මොනාද කියල ,

uTorrent app එකේ  Features

  • Beautifully light, clean design
  • Wifi-only mode to save on mobile data
  • No speed limits and no size limits
  • Easy access to your media with integrated music and video libraries
  • Select files to download within a torrent to minimize your storage footprint
  • Better listening and viewing experience with integrated music and video players
  • Choose your file download location
    Download torrents and magnet links
  • Translations in Pусский, Español, Italiano, Português do Brasil
  • Access licensed content from BitTorrent’s Bundle content partners
  • Make your Android device so much more fun

දැන් බලමු  PRO version එකත් එක්ක අපිට ලබෙන Features

  • No banner ads
  • Battery Saver feature- suspends torrents when battery goes below a predefined level
  • Auto-shutdown feature to save battery + data. Automatically shut down torrenting when downloads are done and app is in background



uTorrent Pro Screenshot ටිකකුත් බලාගන්නකො ... 

utorrent pro full apkutorrent pro free apk download

What’s newin this version: (updated May 17, 2016)
  1. Tools and SDK update.
  2. Request permissions at runtime (6.0+)
  3. Bug fixes.
සැලකිය යුතුයි :- මෙම සංස්කරණය ස්තාපනය කරගැනීමට Android 4.1 හෝ ඊට වැඩි සන්ස්කරණයක් අපශ්‍ය වේ .

එහෙනම් තෙල බෙදුවා ඇති නේද? පහත Link එකෙන් Download කරගන්න ඔයාලට වැදගත් උනානම් vote කරන්න ,Comments කරන්න .එකම් ට ගොඩක් වැදගත් වෙයි ඉදිරියටත් ලිපි කියන්න. ඔයාලට තෙරුවන් සරණයි !!

No comments