බිත්ති පුවත්පත

ෆිල්ම් බලද්දී Subtitle වැඩකරන්නැද්ද?? එහෙනම් මෙන්න විසදුම. [ KMPlayer Pro v2.0.1 Apk ]

Cover art

ඔන්න ඉතින් අදත් මම අරගෙන ආවා ගූගල් වෙළෙදසැලෙන් සල්ලි දීල ගන්න වෙන App එකක් නොමිලයේ .ගොඩක් වෙලාවට තියන ප්‍රශ්නයක් තමයි ෆොන් එකෙන් ෆිල්ම් එකක් බලන්න ගියාම වෙලාවකට Subtitle වැඩනෑ,තවත් වෙලාවකට Sound වෙඩකරන් නෑ.ඒවගේ වෙලාවට මතක්වෙන නියම භාණ්ඩයක් තමයි KMPlayer එක ඒත් තියෙන විශේෂත්වය තමයි මම ඔයාලට ගෙනාවේ KMPlayer එකෙත් Pro Version එක..මේක ගෙවල ගන්න ගියොත් RS:- 235.00 කට ආසන්න මුදලක් ගැවන්න වෙනව.හරි එහෙනම් කතා ඇති ඇප් එක ගැන බලමුකෝ....

KMPlayer එකට support කරන video formats

3gp, 3gp2, 3gpp, amv, asf, avi, axv, divx, dv, flv, f4v, gvi, gxf, m1v, m2p, m2t, m2ts, m2v, m4v, mks, mkv, moov, mov, mp2v, mp4, mpeg, mpeg1, mpeg2, mpeg4, mpg, mpv, mt2s, mts, mxf, nsv, nuv, oga, ogg, ogm, ogv, ogx, spx, ps, qt, rec, rm, rmvb, tod, ts, tts, vob, vro, webm, wm, wmv, wtv, xesc.

KMPlayer එකට support කරන Codecs

H.265, VP9

අනෙකුත් පහසුකම් 

  • Floating Screen: Multi-tasking- continue watching your video while sending a text or browsing the web
  • Subtitle Support: Supports all subtitle formats with total sync control
  • Playback Support: Slow down or Speed up any video. (Reduce speed 0.1~4.0 Increase speed)
  • One Finger Control: Total control at the tip of your finger- Playback, Start/Stop, Skip, Volume, and Brightness
  • Favorite: Organize all your favorite videos in your Favorite folder
  • Cloud Storage: Google Drive supported, play all of your videos stored on Drive quickly and easily

Screenshot ටිකත් බලන්නකෝ

   KMPlayer  Pro- screenshot     KMPlayer  Pro- screenshot     KMPlayer  Pro- screenshot

හරි එහෙනම් තෙල බෙදුව අති නේද? පහල Link එකෙන් App එක බාගන්න. වැදගත් වුනානම් Comment එකක් දාල යන්න.එක මට ගොඩක් වැදගත්වෙවි .එහෙනම් ලිපිය අදට ඉවරයි ..දෙවිපිහිටයි හැමෝටම.!!!


සැලකිය යුතුය :- Skip AD ක්ලික් කර ඔබට අවශ්‍ය දෙය බාගත කරගන්න ...

No comments