බිත්ති පුවත්පත

Sun Rise Pro Live Wallpaper එක නොමිලයේ



හාහාපුරා කියල මුලින්ම ලියන්න යන්නේ Sun Rise Pro Live Wallpaper එක ගැන Sun Rise Free LiveWallpaper එක ඔයාල දන්නවා අතිනෙ ඉතින් මේ ගෙවල ගන්න තියන Pro ඇප් එකේ ඊටවඩා ගොඩක් පහසුකම් තියනවා ...මේක ගෙවල ගන්න ගියොත් $1.34 ක් ගෙවන්න සිද්දවෙනව ..

Pro version එකට ලැබෙන අමතර පහසුකම් 


  • (New Feature in Pro): Various types of Winter trees and interactive Windmill for selection
    Snow Falling (with interaction and option to control using accelerometer)
  • Customize the bird sounds
  • Options for greeting birds
  • Options for scene speed
  • Options for the rainbow
  • Options for the Parallax effect
හරි දැන් බලමු කොහොමද මේක ස්ථාපනය කරගන්නේ කියල...
Home -> Press Menu -> Select Wallpapers -> Select Live Wallpapers -> Select Sun Rise from the list


හරි එහෙනම් තෙල බෙදුව අති පහල Link එකෙන් Wallpaper එක බාගන්න. වැදගත් වුනානම් Comment එකක් දාල යන්න..එක මට ගොඩක් වැදගත්වෙවි .එහෙනම් ලිපිය ඉවරයි අදට දෙවිපිහිටයි හැමෝටම..!!


සැලකිය යුතුය :- Skip AD ක්ලික් කර ඔබට අවශ්‍ය දෙය බාගත කරගන්න ...


No comments