බිත්ති පුවත්පත

යාලුවෝ ඔක්කොටම එකවැර Facebook Page එකකට invite කරමු


අපිට තියන  facebook  page එකකට invite කරන්න ගියාම එකින් එක එකින් එක යාලුවන්ට  Invite  කරන්න වෙනවා.තුන් හාරදාහකට invite කරන්න ගියොත් මොනාවෙයිද? පිස්සු හැදෙයිනේ...මේක කරන්ඩ හරිම ලේසි ක්‍රමයක් තියනවා.මේක chrome browser එකේනම් හොදට වැඩ.අනිත් ඒවා ගැනනම් මම  දන්නේ නෑ.මේ වැඩේ addon එකක් දාලත් කරන්ඩ පුළුවන්.එකට වඩා මේක ලේසි.
                                                                                        මුලින්ම ඔයාලගේ facebook page එකට ගිහිං ඒකේ "Build Audience" කියන එකේ "invite friends" කියන එකට යන්ඩ.එතකොට එන window එකේ "Recent  Interactions" වෙනුවට "search all friends" කියලා දීලා යාලුවෝ ඔක්කොම පෙන්නනකන් scoll bar එක පල්ලෙහටම ගෙනියන්න .
                                       දැන් scoll bar එක පල්ලෙහටම වෙලා තියෙද්දී " Shift + Ctrl + J " එකවර ඔබන්න.එතකොට open වෙන එකේ පල්ලෙහා දාලා තියන jave script එක coppy කරලා ඒ open වෙන එකේ paste කරන්න.


javascript:var x=document.getElementsByTagName("input");for(var i=0;i<x.length;i++) {if (x[i].type == 'checkbox') {x[i].click();}}; alert('වැඩේ හරි,Android සහ  තව තවත් දේවල් ඉගෙන ගන්න පිවිසෙන්න http://teckuppiya.blogspot.comවෙත');

වැදගත් වුනානම් Comment එකක් දාල යන්න..එක මට ගොඩක් වැදගත්වෙවි .එහෙනම් ලිපිය ඉවරයි අදට දෙවිපිහිටයි හැමෝටම..!!

No comments