බිත්ති පුවත්පත

Sinhalese fonts installer [ Root කරපු ෆෝන් එකට සිංහල Font ]


ඔන්න ඉතින් Phone එක Root  කරපු අයට වටින දෙයක් අදකියන්නයි යන්නෙ,මේක වැඩි දෙනෙක් දන්නව ඇති.ඒත් අලුත ෆෝන් එක root කරපු අයට කිසි කරදරයක් නැතිව සිංහල දාගන්න හොඳම ක්‍රමය තමයි මේක.කරන්න තියෙන්න මෙච්චරයි Sinhalese fonts installer ඇප් එක පහළ තියෙන ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ඒක install කරගන්න.ඊට පස්සෙ ඒක open කරන එක තමයි කරන්න තියෙන්නේ.


මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් comment හරහා යොමු කරන්න.
මෙය ඔබට ප්‍රයෝජනවත් වූයේ නම් ඒ පිළිබඳව vote එකක් ලබාදෙන්නත් අමතක කරන්න එපා.

මෙම blog අඩවිය තව තවත් වැඩි දියුනු කරගැනීමට ඔබගේ වටිනා අදහස්, යෝජනා අප වෙත යොමු කරන්න. අපගේ e-mail ලිපිනය ඔබ වෙනුවෙන් විවෘතයි.

නවතම ලිපි පිළිබඳව එසැනින් දැනගැනීමට අපගේ facebook රසික පිටුව සමග සම්බන්ධ වන්න.

සැමදා අපත් සමග රැඳී සිටින ඔබට ස්තුතියි!

No comments