බිත්ති පුවත්පත

ඕනි Drivers එකක් සුටුස්ගාල හොයාගන්න මෙන්න භාණ්ඩේ..

මේකෙන් මොකද කරන්නේ කියල ඕනි කෙනෙක් දන්නවා ඇතිනෙ .ඒ නිසා වඩි කතා ඕනෙ නෑ පහල Link එකෙන් බාගන්න ..


key එකක් ඉල්ලුවොත්  එතකොට මෙක copy = past කරන්න,
  6G2B-ZX86-G46C-489U-SMXM

  • ඊට පස්සේ ඕක Install කරගෙන Scan එකක් දෙන්න
  •  ඊට පස්සේ ඔයාගේ නැති ඔක්කොම Drivers පෙන්නාවි 
  • ඊට පස්සේ ඒ ටික අරගෙන Next දෙන්න ඊට පස්සේ ඔක්කොම Drivers Download කරාවි
  • ඊට පස්සේ ඒ ඔක්කොම Install කරගන්න..
..................වැදගත් උනා කියල හිතනවානම් ලයික් එකක් කමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා හොඳේ........ ...

No comments