බිත්ති පුවත්පත

skype එකෙන් තව කෙනෙක් එක්ක තරගෙට games ගහමුද ?

අදගෙනාවේ Game මේනියව තියන අයට පොඩි වැඩ කෑල්ලක්.Skype එකේ chat එකක් දාද්දි පොඩි කම්මැලිකමක් දැනුනම ගහන්ඩ පොඩි games ටිකක් තමා මම අරගෙන ආවේ.හැබැයි ලොකු ලොකු games නම් නෑ.සරල game ටිකක් තමා තියෙන්නේ.
                                                        පල්ලෙහා games වල පොඩි පින්තුර ටිකක් දාලා තියනවා.මුලින්ම ඒවා ටික බලල ඉන්ඩකෝ.හොදයිනම් ඊට පල්ලෙහා තියන download button එක click කරලා ඒ ටික බා ගන්න.4MB විතර පොඩි file එකක් තියෙන්නේ..


එහෙනම්  link එකෙන් ගිහින් ඒ ටික download කරගන්න.

දැන් ඕක install කරගන්න.එතකොට ඔකේ shortcut එකක් desktop එකට එනවා.ඊට පස්සේ එකට යන්ඩ.එතකොට එකේ කියනවා skype එකට ගිහින් ඒ softwear එක run කරන්ඩ skype එකේ අවසර ගන්ඩ කියල.දැන් ඔයාල skype එකට ගියාම එකේ උඩ නිල ඊතල දෙකක් එක්ක පොඩි message එකක් ඇති.එක "allow access" කරන්ඩ.
                            දැන් වැඩේ හරි.දැන් තියෙන්නේ කාවහරි අල්ලන් games ගහන එකයි..tතවත් වගේ වැඩ කෑලි ඔයලට ගේන්න අදහසක් තියනව.ඒත් ඉතින් ලැබෙන ප්‍රතිචර අනුව තමයි.. බ්ලොග් එක ඉදිරිය කරගෙන යාමට උදවුවක් විදියල aඪ් එකක් එහෙම Click කරල සහයෝගයක් දෙන්න.ඒ වගේම comments ගොදක් වටිනවා .එහෙනම් අම ගියා ඔයාලට ජය!!!

No comments