බිත්ති පුවත්පත

Mobile Partner මෙන්න උණු උණුවෙම...

Huawei ඩොන්ගල් පාවිච්චි කරන අපි අන්තර්ජාලයට සම්බන්ද වෙන්න පාවිච්චි කරන මෘදුකාංගයක්නේ Mobile Partner කියන්නෙ. අද Mobile Partner මෘදුකාංගයේ තවත් අලුත් Version එකක් ඔන්න ගෙනාවා..

  • මේක ඕනෑම Huawei ඩොන්ගලයකට සහය දක්වනවා,
  •  මේකේ අනවශ්‍ය දැන්වීම් නෑ... 
  • ස්ලෝ ගතියකුත් නෑ.... 
  • Call පහසුකම ඇතුලුව Statistics Internet usage,Track Data usage,Wifi Hotspot (New) සියල්ලම අැතුලත් ඔයාලත් දාලම බලන්නකො කෙහොමද බාණ්ඩෙ කියල...
වැදගත් වුනානම් Comment එකක් දාලා යන්න .තවත් ලිපියකින් හමුවෙමු.ජයවේවා !!!

No comments