බිත්ති පුවත්පත

ස්ටිව් ජොබ්ස් ගැන ඔබ නොදත් කරුණු ,


1976
  • දී ඇපල් සමාගම ස්ටිව් ජොබ්ස් හා බාස්නික් එක්ව ආරම්භ කිරීම,

1984

  • ඔවුන්ගේ ප්‍රථම හා ජනප්‍රියම මාකිංටොර් පරිඝණකය දියත් කිරීම,

1995
  • පික්සාර් පරිඝණක සජීවිකරන ආයතනය මිලට ගැනීම හා ජනප්‍රිය සජීවීකරන චිත්‍රපට කිහිපයක් බිහිකිරීම,
1998

  • ඉමහත් ආකර්ෂණයට ලක් වූ වර්ණවත් i-mac පරිඝණක පෙල හදුන්වා දීම,

  • 2001

  • සංගීත විප්ලවයක් සනිටුහන් කරමින් i-pad උපාංග හදුන්වාදීම,

  • 2007

    • ජංගම දුරකතන විප්ලවය පළමු වෙඩිමුරය තබමින් ඇපල් i-phone ස්මාට් දුරකතනය හදුන්වා දීම,

     2007

    • ටැබ්ලට් පරිඝණක යුගයට ලෝක තාක්ෂණය ගෙනයමින් ප්‍රථම i-pad ටැබ්ලටය එලි දැක්වීම,

    No comments