බිත්ති පුවත්පත

AutoRun Virus එක හිසරදයක් වෙලාද?? මෙන්න විසඳුම [How to Remove AutoRun Virus From USB ]


ඔන්න ඉතින් අදත් ගෙනව නියම භාණ්ඩයක් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි මේ pendrive එකේ තියෙන Autorun Virus එකසමරවෙලාවට computer   එකේ virus guard එකක් තිබුනත් මේ  වයිරස් එක  අහුනොවෙන අවස්ථා තියෙනවා. ඒ නිසා මෙන්න අද ගෙනාවා USB  එකේ Autorun Virus  එක remove කරන සොෆ්ට්වෙයා එකක්. මේකත් ඔයාලා දාගෙන බලන්න හොදද කියල....

No comments