බිත්ති පුවත්පත

ඕන media file එකක් ඕන media format එකකට convert කරගන්න මෙන්න නියම භාණ්ඩේ


අද කියල දෙන්න යන්නේ නියම භාණ්ඩයක් ගැන මේ software එක ගැනනම් ගොඩක් අය දන්නවාත් ඇතිඒත් මම මේ software එක ගැන කියන්නෙ මේconverter එක ගැන දන්නේ නැති අය ඉන්නවානම්  ඒ අයටත් දැනගන්නයිමේ converter එකේ නම තමාformat factory.  අනික් එක තමා මේ converter එක අනෙක් converter වලට සාපේක්ෂව Speed එක තරමක් අඩු පරිගනක වලදී පවා හොදින් වැඩ කරනවා.

මේ converter එක ගැන ඔයාලට පැහැදිලි කිරීම් අවශ්‍ය වෙන එකක් නෑ මොකද මේක ඕන කෙනෙක්ට දැක්ක ගමන් තේරුම් ගන්න පුලුවන් වැඩේ කරගන්න විදිය.
මේක නිකම්ම තමා අපිට ලැබෙන්නේ එහෙනම් පහත තියන link එකෙන් ගිහින් අලුත්ම version එක download කරගන්න---- http://format-factory.en.softonic.com ------

No comments