බිත්ති පුවත්පත

එකම app එකෙන් accounts දෙකක් ගේමක් නැතිව Run කරමු [ How to Use Two Accounts in one Android app ]

Cover art

අද මට මේ ගැන ලිපියක් ලියන්න හිතුනේ මේ දවස්වල ලෙසටම coc ගහනනිසා.ඉතින් Accounts දෙකකින් ගහද්දි එකකින් තවත් එකකට මාරුවෙන්න ගියාම හරි අමාරුයි .එකට විසදුමක් තමයි අද මේ kiyaකියන්නේ ..ඒ වගේම Facebook ,Viber,Imo වගෙ ඇප් ඒවගෙත් මේ විදියට Accounts දෙකක් Use කරන්න පුලුවන් ..

මේ app එකේ තියෙන විශේෂත්වය තමයි අපි දැනට install කරල තියෙන apps වල තියෙන login information හෝ settings වෙනස් නොකර අලුත් තොරතුරු යොදා භාවිතා කරන්න පුලුවන් වීම. කොටින්ම කියනවනම් ඔයාට viber accounts දෙකක්, whatsapp accounts දෙකක් වගේ භාවිතා කරන්න පුලුවන්.එක ඇප් එකක්  සාමාන්‍ය විදියට ඔයාගෙ දුරකතනයෙ Install කරගන්න ...එතකොට අපේ අනිත් ඇප් එක කොහෙද තියෙන්නේ??? අනෙක් එක තියෙන්නෙ මේ මම කියන Parallel Space කියන ඇප් එක ඇතුලේ ඔයාලට කරන්න තියෙන්නේ  Parallel Space කියන ඇප් එක ඇතුලට  ගිහින් භාවිතා කරන එකයි හරිම ලේසියි..ඇප් එක පහලින් බාගන්න ...

Sceenshot : 

   Parallel Space-Multi Accounts- screenshot     Parallel Space-Multi Accounts- screenshot     Parallel Space-Multi Accounts- screenshot




එහෙනම් තවත් ලිපියකින් හමුවෙනතුරු ඔයාලට ජයවේවා!!! Comments එකක්  Share පරක් එහෙම දාල පොඩි සප් එකක් ඩෙන්න යාලුවනේ AD එකක් එහෙම Click කරා කියලා ඔයාලගෙන් ගානක් කැපෙන්නෑ ඕන්.......

No comments