බිත්ති පුවත්පත

ඔයාලගේ පෙන්,මෙමරි කාඩ් ෆෝමැට් වෙන්නේ නැද්ද?.. එහෙනම් මෙන්න විසඳුම. [How to format pen drive or SD card ]

ඔන්න ඉතින් 50 වැනි බ්ලොග් පොස්ට් එකත් අරගෙන මම අද ආවා .මුලින්ම මෙච්චරකල් අපි එක්ක රැදිල හිටිය හැමෝටම ස්තූතිවන්ත වෙන්න ඕනේ ..එහෙනම් අද පොස්ට් එකට බහිමු . ඔයාලගේ පෙන්,මෙමරි කාඩ් ෆෝමැට් වෙන්නේ නැද්ද?.. පෙන්නුවට මුකුත් වෙන්නේ නෑ නේද?.. අඩුම ගානේ ඕපන් කර ගන්නවත් බෑ නේද .... එහෙනම් මෙන්න මම අද එකට විසඳුමක් ගෙනාවා. වැඩි කතා ඕනි නෑ ඩව්න්ලෝඩ් කර ගන්නකො..


මෙක බා ගන ඉන්ස්ටොල් කරල වැඩ කලෙ නැත්තම් එ අයිකන් එක උඩ රයිට් කිලික් කරල Run As Administrator දෙන්න එතකොට වැඩ කරනවා හොදේ........ හැමෝටම මෙහෙම කරන්න වෙන එකක් නෑ... ඔයා මේක ඉන්ස්ටෝල් කරලා පෙන් ගහල මෙක ඕපන් කර ගන්න.ඊට පස්සසේ මේකෙන් ඔයාගෙ පෙන් එක සිලෙක්ට් කරල  ෆෝමැට් කර ගන්න... වැඩේ හිතුවට වඩා ලේසියි නේද?..වැඩේ කොහොමද කියල comment එකකුත් දාලා යන්න යාලුවනේ ...එහෙනම් මං ගියා ...

No comments