බිත්ති පුවත්පත

Smart Phone එක ඉක්මනින් චාර්ජ් කරගන්න ඔයාලත් කැමතිද?? [ Microsnction Technology ]



Smart Phone වගේම අනෙකුත් ජංගම දුරකතන භාවිතා කරන අයටත් තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දුරකථනයේ Battery එක ඉකමනින් බැසයාම .. මේකට පිලියමක් විදියට Power Bank හඳුන්වා දුන්නද එවගෙනුත් ආරොපණය කළ හැකි සීමාවක් පවතී..තවද අපි නිතරම Charger එක ලග තබාගෙන සිටියත් එය මගින් Charge කරගැනීමට Power Point එකක් හොයාගන්නව කියන එක ඊටත් වඩා අමාරු දෙයක්

ඉතින් ඔය ප්‍රශ්නෙට උත්තරයක් හොයාගෙන යද්දී තමයි මම මේ කියන්න යන Airdock කියන ක්‍රමවේදය හොයාගෙන තියන්නේ ..Airdock කියන්නේ Smart Phone Charge කරන්න පුලුවන් අමතර උපාංගයක්.මේ උපකරණයේ තියෙන විශේෂත්වය තමයි Wireless Charger එකක් විදියට ක්‍රියාත්මක කිරීමට හැකි වීම ..ඒ සදහා යොදාගෙන තියෙන්නේ Microsnction කියන තාක්ෂණය..

මෙම උපකරණය මත Smart Phone එක රඳවා තැබීමේ හැකියාව පවතින අතර එහි ඇති විශේෂ සංවේදතා මගින් දුරකතනයේ බැටරිය ආරෝපණය වීමක් සිදුවේ ..


No comments