බිත්ති පුවත්පත

Secret Video Recorder Pro APK [ හොරෙන් Video කරන්න මෙන්න නියම භාණ්ඩේ නොමිලයේ භාගන්න ]

Cover art

ඔන්න මං අද ඔයාලට ගෙනාවේ  හොර වැඩ කරන්න හොඳ ඇප් එකක්. මේකේ නම තමයි Secret Video Recorder.  මේ ඇප් එකෙන් අපිට පුළුවන් බැක්ග්‍රවුන්ඩ් වීඩියෝ රෙකෝඩ් කරන්න. සිංහලෙන් කියනවා නම් මේ ඇප් එකෙන් වීඩියෝ කරද්දී වීඩියෝ කරනවා කියල පෙන්නන්නේ නෑ. අපිට වෙන වැඩක් කර කර ඉන්න ගමන් කාටත් හොරෙන් වීඩියෝ කරන්න පුලුවන්. ඒ වගේම ස්ක්‍රීන් එක ඕෆ් කරලත් වීඩියෝ කරන්නත් පුළුවන්... දැන් වැඩේ තෙරුනා නේද??... තව තව හොර වැඩ අපිට මේ ඇප් එකෙන් කරන්න පුලුවන් එහෙනම් ඉතින් ඔන්න පල්ලෙහයින් ඇප් එක බාගන්න ..එහෙනම් මම ගියා ..

Secret Video Recorder Pro Screenshot:

   Secret Video Recorder Pro- screenshot

   Secret Video Recorder Pro- screenshot     Secret Video Recorder Pro- screenshot

ඇප් එක මෙතනින් බාගන්න 
download button

No comments