බිත්ති පුවත්පත

facebook එකේ message වල "seen" කියලා පෙන්නන එක නවත්තමුද?




Facebook එකේ message type කරද්දී "typing" කියලා වැටෙනවා.message එක බැලුවම "seen" කියලා වැටෙනවා.ඉතින් මේක ගොඩක් යට තියන ප්‍රශ්නයක්. සමහර වෙලාවට මේක වදයක්.message එක දැක්කේ නෑ වගේ ඉන්නත් බැරි වෙනවා. හදිස්සියක් නිසා හරි message එක දැකලා reply කරන්න බැරි උනොත් හිත නරක වෙන්නත් හේතුවක්.


ඕක disable කරලා දැම්මනම් ප්‍රශ්නේ ඉවරයිනේ නේද.එහෙනම් වඩේ පටන්ගමු ..

Chrome අය මෙතනින් download කරගන්න

අනිත්අය මෙතනින් download කරගන්න





No comments