බිත්ති පුවත්පත

මොකක්ද මේ coc කියන්නෙ...

ගොඩක් අය මගෙන් අහනවා මොකක්ද මේ coc කියන්නෙ එහෙම නැත්තන් Clash of Clan කියන්නෙ,කොහොමද මේක සෙල්ලම් කරන්නෙ  කියල.ඉතින් මට හිතුන ඒ ගැන පොඩි පොස්ටුවක් දාන්න..
හරි එහෙනම් අපි කතාවට බහිමුකො...Clash of Clan කියන්නේ ලෝකේ මිලියන ගණනක් දෙනා play කරන Android Game එකක්.ෆින්ලන්ත සමාගමක් වන SuperCell කියන සමාගම තමයි මේ Game එක හදලා තියෙන්නේ.
                                                          දැන් බලමු කොහොමද මේක Play කරන්නේ කියල.කෙටියෙන්ම කිව්වොත්,කුඩා ගම්මානයක් නැත්තන් එක ගෙදරක් විශාල රාජ්‍යයක් කිරීම තමයි මේ ගේම් එකේ කරන්න තියෙන්නේ. ඒකෙදී මුලින්ම ආහාර හා මුදල්(Elixer & Gold/Coin) අපට ලබා දෙනවා. මෙම රාජධානිය අපි හදද්දී මේකේ ආරක්ෂාව උපරිම කරන්න ඔනි එහෙම කලේ නැත්තන් අපිට එන සතුරු ප්‍රහාර වලින් අපිට ආරක්ෂා වෙන්න බැරි වෙනවා. ඒත් එක්කම අපේ තියෙන Storages ටික ආරක්ෂා කරගන්න එක වැදගත්.එලෙස Diffence,Storage,Wall,Town Hall වල level up කරගෙන ඉස්සරහට යන්න ඕන. ඒ වගේම අපිට  ඔනි නම් අනිත් රාජ්‍ය එක්ක එකතු වෙලා team එකක් හදාගෙන අපිට යුද්ධ කරන්න පුළුවන්,[ඒත් එක්කම අපේ තියෙන Storages ටික ආරක්ෂා කරගන්න එක වැදගත්.මෙහෙම ඒවායේ level up කරගෙන ඉස්සරහට යන්න ඕන. ඒ වගේම අපිය ඔනි නම් අනිත් රාජ්‍ය එක්ක එකතු වෙලා team එකක්[Clan] හදාගෙන අපිට යුද්ධ කරන්න පුළුවන්,අනිත් රජ්ජ්‍යන් සමඟ යුද්ධ  කරන්න හමුදා කණ්ඩායම් හදාගන්නත් ඕනි. මෙහෙම අපි යුද්ධ කරලා අපේ රාජ්‍ය දියුණු කරන්න ඕන.මෙන්න මේකයි සරලවම කතාව.

මෙතනින් Clash of Clan Download කරගන්න.
>>>>>>Download<<<<<<<

ප්‍රතිචර අනුව තවත් ලිපියක් ලියන්නම් . අපේ Clan  එකට Join වෙන්නත් අවස්තාව තියනව කීපදෙනෙකුට. ඒ ගෙනත් පසුව කියන්නම් ඔබට ජය...

1 comment

Unknown said...

Hack karala gahanna bada