බිත්ති පුවත්පත

ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් භාවිත කරන්නන් අනතුරේ




ඇන්ඩ්රොයිඩ් ස්මාර්ට් ෆෝන් තුල සයිබර් ප්‍රහාරකයන්ට දත්ත සොරකම් කළ හැකි ආකාරයේ වෛරසයක් ඇති බව ‘චෙක්පොයින්ට් රිසර්චර්ස්’නම් ආයතනයක් විසින් සොයාගෙන තිබෙනවා.

ඇමරිකාවේ ක්වල්කොම් (Qualcomm) සමාගම විසින් නිෂ්පාදිත ඉලෙක්ට්‍රොනික් ‘චිප්’ ඇතුලත් ඇන්ඩ්රොයිඩ් ස්මාර්ට් ෆෝන් තුලින් එලෙස දත්ත සොරකම් කළ හැකි බවයි වාර්තා වන්නේ.


read more

No comments