බිත්ති පුවත්පත

ඩීසල් එන්ජිමක බල පහර (Power Strock) හා ඩීසල් එන්ජිමක පිටාර පහර හදුනා ගනිමු...

ඩීසල් එන්ජිමක බල පහර (Power Strock) හා ඩීසල් එන්ජිමක පිටාර පහර හදුනා ගනිමු

ඩීසල් එන්ජිමක බල පහර (Power Strock)

සම්පීඩන පහර අවසානයෙදී ඉන්ධන විදිනයක් (Injector)මගින් ඩීසල් දහරාවක් පීඩනයක් යටතේ විදීම නිසා සිලින්ඩරය තුල ඇති වාතය අධික තාපයට පත් වේ.මේ සදහා බාහිරින් තාපය සැපයිමක්ද ආරම්භක අවස්ථාවේ දි සිදු කරයි.වෑල්ව්ව  02කම වැසි ඇති නිසා පිෂ්ටනය මුදුනට විශාල බලයක් ඇති වි එය වේගයෙන් පහලට තල්ලු කර හරි.මෙය බල පහර වේ.

ඩීසල් එන්ජිමක පිටාර පහර 

පිෂ්ටනය BDC සිට TDC දක්වා ගමන් කරයි.දහනය වූ වාතය පිටාර වෑල්ව්වය විවෘර්ත වි ඒ තුලින් ඉවත් වේ.

No comments