බිත්ති පුවත්පත

Google Play Store එකේ තියන Apps කෙලින්ම PC එකෙන් බාගමු ...


අපිට ඕන වෙන සමහරක් Apps අපිට Google Play store එකෙන් බාගත කරගන්න බැරි වෙනවා.එකට හේතුව විදියට කියන්න පුලුවන්  ඇප් බාගතකරගෙන ස්ථාපනය කරගන්න අවශ්‍ය ඉඩ ප්‍රමාණය මදි වීම,බාගතකර ගන්න ප්‍රමාණවත් තරම් දත්ත සබඳතාවක් නොතිබීම හෝ ඇප් එකට අවශ්‍ය මෙහෙයුම් ශක්‍යතාවන් දුරකථනයේ නොතිබීම...ඒත් ඉතින් ඒකට විසඳුමක් තියෙන්නත් එපැයි නේද?.ඔන්න ඉතින් අපි එකට හොදම විසදුම අරගෙන ආවා.
                                                                මේ අපි දෙන අඩවිය මඟින් ඔබට අවශ්‍ය Apps Google Play store එකෙන් බාගතකරගන්න අවස්ථාව ලබා දෙනවා.ඔබට කරන්න තියෙන්නේ පහළ තියෙන ලින්ක් එකෙන් ගිහින් ඔබට බාගත කරගත යුතු ඇප් එකෙහි Google play store හි URL එක හෝ නම යොදා Download බට්න් එක ක්ලික් කිරීම පමණයි.ඔබට ඕනෑම වෙබ් බ්‍රව්සරයකින් ඇප් බාගත කරගත හැකි අතර අවශ්‍ය නම් දුරකථනයෙන්ද බාගත කරගත කරගැනීමේ හැකියාව පවතී ..


වෙබ් අඩවියට මෙතනින් යන්න 


No comments